Advertisement

Responsive Advertisement

වම්බටු වගාව


මෙරට ප්‍රධාන ලෙසම වම්බටු වගාව වියළි කළාපය  තුළ  සිදු කරණු ලැබේ . වම්බටු පැළ ලබා ගැනීම සදහා  බීජ  තවාන් තුල සිටුවා ගනු ලැබේ. වම්බටු වගා කිරීමේදී  පැළ අතර   අඩි  3* 3  පරතරයට  පැළ සිටුවා ගනු ලැබේ . මෙරට වගා කරනු ලබන ප්‍රදාන  ප්‍රබේද  ලෙස එස් .එම් 164 , තින්නවේලි දම් ,පාදාගොඩ , අමන්දා ( දෙමුහුන් ) , අන්ජලී ( දෙමුහුන් ) හදුන්වා දිය හැක. වම්බටු  වගාවට ඇති වන ප්‍රදාන පළිබෝද  ලෙස   කරටි හා  ගෙඩි විදින පණුවා , පත්‍ර කීඩෑවා  , මයිටාවා හදුන්වා දිය හැක . වම්බටු  වගාවට ඇති වන ප්‍රදානරෝග ලෙස දිය මළන්  කෑම,ඇන්ත්‍රැක්නෝස් , ෆොමොප්සිස් අංග මාරය , පාදස්ථ කුණු වීම,බැක්ටීරියා හිටු මැරීම  හදුන්වා දිය හැක .

Post a Comment

0 Comments