Advertisement

Responsive Advertisement

බඩ ඉරිගු වගාව

 

 

                                                            බඩ ඉරිගු වගාව

මෙරට බඩ ඉරිගු වගාව බොහෝ විට සිදු කරනු ලබන්නේ මාස් කන්නයේවර්ෂාව උපයෝගී කරගෙන  වේ.මෙරට නිෂ්පාදනය කරනු ලබන බඩ ඉරිගු ප්‍රදාන ලෙස සත්ව ආහාර ලෙස යොදා ගනු ලැබේ. මෙරට වියළි කළාපයේ හා අතර මැදි කළාප තුල ප්‍රදාන වශයෙන් වර්ෂාව ආදාරයෙන් වගා කරණු ලැබේ.මෙරට ප්‍රදාන ලෙස වගා කරනු ලබන ප්‍රබේද ලෙස රුවන් , භද්‍රා ,මුතු ,අරුණ ,සම්පත්  යන ප්‍රබේද වේ.

                                   බිම් සැකසීම හා බීජ සිටුවීම

බඩ ඉරිගු වගා කිරීමට පෙර බිම් සකස්කළ යුතුය. මෙහිදී පළමුව සිවු රෝද ට්‍රැක්ටරයක් ආදාරයෙන්   ප්‍රථමික බිම්සැකසීම සිදු කළ යුතුය . ඉන් අනතුරව  කූරු නගුල මගින්  දීත්‍රීක බිම් සැකසීම සිදු කරනු ලැබේ. ඉන් පසු පාත්ති දැමීම  හෝ වැටි සකස් කර ගනු ලැබේබීජ සිතුවීමෙදී 30 * 30 හෝ 60*60 පරතරය  යටතේ බීජ සිටුවා ගනු ලැබේ.

            

                                      රෝග හා පළිබෝද හානි

ප්‍රදාන පළිබෝද ලෙස කරල් විදින පණුවා ,පුරුක් පණුවා,කුඩිත්තන් ,බඩ ඉරිගු ගුල්ලා , සේනා දළබුවා දැක්විය හැක . බඩ ඉරිගු වලට ඇතිවන ප්‍රදාන රෝග ලෙස සදර්න් මළකඩ  රෝගය,දුබූරු  පුල්ලි රෝගය ,කොපු කුණු විම්ව්, බැක්ටීරියා කද කුණු වීමේ රෝගය, පෙනිසීලියම් බීජ පැල අංගමාරය , යන රෝග ප්‍රදාන ලෙස දැක්විය හැක.



Post a Comment

0 Comments